4 වන ශ්‍රේණිය පරිසරය

 4 ශ්‍රේණිය සඳහා වූ විෂය කරුණු සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර


පහත මාතෘකා මත ක්ලික් කිරීමෙන් ඔබට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිර්මාණය කරන ලද ඊ තක්සලාව අඩවියේ අදාළ තොරතුරු වෙත ඍජුවම ලඟා විය හැකිවේ. එහිදී ඔබට අවශ්‍ය තොරතුරු ඩවුන්ලෝඩ් කරගැනිමේ පහසුකම එම අඩවිය විසින් සපයා ඇත. 
මෙම අධ්‍යාපනික නිර්මාණකරණයේ යෙදුනු සියලුම ගුරුභවතුන්ටත් නිලධාරී මහත්ම මහත්මීන්ටත් අපගේ ගෞවරවනීය ප්‍රණාමය. 
එම සියලු අධ්‍යාපනික ද්‍රව්‍ය වල සම්පූර්ණ අයිතිය ඊ තක්සලාව අඩවිය සතුවේ. 
අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් අදාළ තොරතුර වෙත ඍජුව ලඟා විමට හැකිවන පරිදි මගපෙන්වනවා පමණි. 

👫 පරිසරය     

👉 පැළෑටි සහ ගස්වැල්

👉 අප අවට සතුන්

👉 අප පරිහරණය කරන දේ

👉 අපේ ආහාර

👉 අපි ලක් වැසියෝ

👉 ආරක්ෂාව සහ පරිස්සම

👉 ජලය

👉 ගමනාගමනය

👉 ගෙවත්ත

👉 වැඩ පහසු කිරීමේ මං

👉 මිනිස් හැසිරීම්

👉 පොළොව සහ අහස

👉 අපට කල හැකි වෙනස්කම්

👉 මිනිසා සහ තොරතුරු

👉 අපේ අතීත විත්ති

👉 අපේ යහපැවැත්ම


       

Post a Comment

0 Comments