4 ශ්‍රේණිය සිංහල

 

4 ශ්‍රේණිය සඳහා වූ විෂය කරුණු සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර

පහත මාතෘකා මත ක්ලික් කිරීමෙන් ඔබට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිර්මාණය කරන ලද ඊ තක්සලාව අඩවියේ අදාළ තොරතුරු වෙත ඍජුවම ලඟා විය හැකිවේ. එහිදී ඔබට අවශ්‍ය තොරතුරු ඩවුන්ලෝඩ් කරගැනිමේ පහසුකම එම අඩවිය විසින් සපයා ඇත. 
මෙම අධ්‍යාපනික නිර්මාණකරණයේ යෙදුනු සියලුම ගුරුභවතුන්ටත් නිලධාරී මහත්ම මහත්මීන්ටත් අපගේ ගෞවරවනීය ප්‍රණාමය. 
එම සියලු අධ්‍යාපනික ද්‍රව්‍ය වල සම්පූර්ණ අයිතිය ඊ තක්සලාව අඩවිය සතුවේ. 
අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් අදාළ තොරතුර වෙත ඍජුව ලඟා විමට හැකිවන පරිදි මගපෙන්වනවා පමණි. 

ක්‍රියාකාරකම් සඳහා 
👫 සිංහල භාෂාව
👉 පුංචි වුනත් අපට හිතන්න පුළුවන්    👉 රෙදි වියනා මකුළු දැරිය     👉 සරු පොළොවක් අපට ඇතේ     👉 පැන්සලක් වගේ හොඳ මිනිසෙක් වන්න.     👉 නුවණැති නායකයා👉 සවනිගේ දින පොතන්     👉 ටිං ටිං ගාන්නා තෝරා එවන්නේ         👉 පිරුළක මිහිර     👉 රාධාට ලියුමක්    👉 රබන් වයමු - දෝං තා    👉 පොත් ගුල් මැදිරිය  වීඩියෝව   👉 පුංචි කැකුළු මල්    👉 මුහුදු වෙරළ හා මුහුදු සත්තු      👉 සමනොළ කන්ද මුදුනේ අපි ඉර දැක්කා     👉 රුහුණු ගුරු ගෙදර රේඩියෝ පාඩම් මාලාව     




Post a Comment

0 Comments